බිස්කට් මිල ඉහළ ගියේ ඇයි ?

තිරිඟු පිටි විශේෂයක මිල ඉහළ යාම හේතුවෙන් බිස්කට්වල මිල ඉහළ දැමීමට සිදු වූ බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරනවා.

ඊයේ (15) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් මේ බව සඳහන් කළා.

මේ අතර පිටකොටුවේ භාණ්ඩ තොග මිලෙහි සහන පිට පළාත්වල ජනතාවට නොලැබීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (15) දිනයේ දී පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

එමෙන්ම මේ වන විය වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 60.00ත් 65.00ත් අතර අගයක් ගෙන තිබෙනවා.

ඒ, අනුව ඉහළ ගොස් ඇති බිත්තර මිල පහළ දැමීම සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ යුතු බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

බිත්තර මිල මෙලෙස ඉහළ යාම හේතුවෙන් තම නිෂ්පාදන කර ගැනීමේ දී දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?