බිත්තර ගැසට්ටුව නිකුත්වේ

බිත්තරයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව රජය විසින් මෙම වසරේ අප්‍රේල් මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල මෙමඟින් ඉවත්වනු ඇති.

සුදු බිත්තරයක් රුපියල් 44.00ක් ලෙසත්, සුදු බිත්තර කිලෝවක් රුපියල් 880.00ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් පනවා තිබූ අතර, රතු බිත්තරයක් රුපියල් 46.00ක් සහ රතු බිත්තර කිලෝවක් රුපියල් 920.00ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් මීට පෙර පනවා තිබුණා.

මේ අතර ආනයනික බිත්තර ඊයේ (25) දිනයේ සිට සතොස සහ සුපිරි වෙළඳසැල් හරහා පාරිභෝගිකයින් වෙත නිකුත් කිරීමට රජය විසින් තීරණය කරනු ලැබුවා.

උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අදාළ ගැසට් පත්‍රය පහතින්..

01 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32