බැසිල් යළි පාර්ලිමේන්තු එයි ද ? (වීඩියෝ)

මේ වනවිට මැතිවරණයකට කාලය පැමිණ ඇති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඇමරිකාවේ සිට පැමිණි පසු පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (05) මේ බව ප්‍රකාශ කළා.

තමන් ඉදිරියේ දී රාජ්‍ය පාලනයේ නොමැති බවත් ක්‍රියාකාරී දේශපාලනයේ සිටින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුවට යළි පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැති බව සඳහන් කළ හිටපු අමාත්‍යවරයා 21වන සංශෝධනයෙන් ඊට අවස්ථාවක් නොමැති බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කර සිව්වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවයක් අද බත්තරමුල්ල – නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා.

https://youtu.be/PWcqtA6jLbw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48