බස් සහ දුම්රිය මගීන්ගේ දුරකථන සොරකම් කළ අයෙක් අල්ලයි

බස් රථ සහ දුම්රිය මගීන්ගේ ගමන් මළු සහ ජංගම දුරකථන සොරාගන්නා පුද්ගලයකු ලැප්ටොප් සහ ජංගම දුරකථන 32ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

දුම්රිය සහ බස් රථවල රාක්ක මත ගමන් මළු සහ ලැප්ටොප් සහිත බෑග් තබා නිදාගන්නා මගීන් ඉලක්ක කරගනිමින් සැකකරු සොරකම් සිදුකර ඇති බව සඳහන්.

සැකකරු සොරකම් කල ජංගම දුරකථන 32ක් සහ ලැප්ටොප් යන්ත්‍ර 5ක් හමුවී ඇති අතර සැකකරු අත්අඩංගුවට ගන්නා මොහොතේ හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

සැකකරු පොලිස් වසම් කිහිපයක තාවකාලිකව නවාතැන් ගෙන දීර්ඝ කාලයක සිට ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිස් ස්ථාන කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවත් හෙළිවී තිබෙනවා.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21