බස් රථයක් ඇළකට පෙරලීමෙන් පුද්ගලයින් පිරිසක් රෝහලට

අම්බලන්තොට මාමඩල,හැඩවින්න ප්‍රදේශයේ දී අද (05) පස්වරු 2.30 ට පමණ බස්රථයක් මාමඩල ඇළට පෙරලීමෙන් බස්රථයේ සිටි රියදුරු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත්කර තිබෙනවා.

මෙසේ අනතුරට ලක්වී ඇත්තේ විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණ එහි සිටි පුද්ගලයින් නිවෙස් වෙත ගෙන යමින් සිටි පුද්ගලික බස්රථයකි .

මෙම බස්රථය අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේම පුද්ගලයෙකුට අයත් එකක් වන අතර රියදුරුට රියපලනය කර ගැනීමට නොහැකිව බස්රථය මෙසේ ඇළට පෙරලි ඇති බව පොලිසිය පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග මාර්ගයන් අධික ලෙස ලිස්සා යාම හා බස් රථයේ රෝද සියල්ල ගෙවී ගොස් තිබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?