බස් ගාස්තු සංශෝධනය හවස 5.00 වෙද්දී ඕන නැත්නම් බස් ධාවනයෙන් ඉවත් වනවා – පුද්ගලික බස් සංගම්

අද (22) පස්වරු 5.00 වන විට නියමිත බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් නොකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට කටයුතු නොකළ හොත් පස්වරු 6.00 සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ කෙටි දුර ධාවනය කරන බස් රථ සඳහා රුපියල් 7,000ක අමතර ඉන්ධන පිරිවැයක් සහ දුරගමන් සේවා බස් රථ සඳහන් රුපියල් 15,000-20,000ත් අතර අමතර පිරිවැයක් දැරීමට සිදුවන බවයි එම බස් සංගම සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමඟ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලා සිටිය ද මේ දක්වා එම අවස්ථාව නොලැබුණු බවයි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59