spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක්

පාසල් නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට බස්නාහිර පළාත් පාසල් ළමුන්ට අවසර හිමිව තිබෙනවා.

ඩෙංගු රෝගය බෝවීමෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමේ අරමුණින් එම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම නව වැඩපිළිවෙල දිවයිනේ සෙසු පළාත්වල ද ක්‍රියාත්මක කිරීමට ඩෙංගු සහ කොරෝනා මර්දනයට පත් කළ විශේෂඥ කමිටුවේ දී යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන්.

බස්නාහිර පළාතෙන් මේ වනවිට රෝගීන් සංඛ්‍යාව 22,881ක් වාර්තා වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 49.9% ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
7
+1
0
+1
2
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?