AFC Banner
AFC Banner
Empty Ad

බසයෙන් එළියට විසිවෙන්න කාන්තාවකගෙන් කොන්දොස්තරට පා පහරක්

කාන්තාවක් විසින් එල්ල කළ පා පහරකින් කොන්දොස්තරවරයෙක් බසයෙන් එළියට විසි වී තුවාල ලැබූ පුවතක් වාර්තා වනවා.

කොළඹ සිට නුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තරවරයෙක් මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

කොන්දොස්තරවරයා විසින් අදාල කාන්තාවගෙන් ප්‍රවේශ පත්‍ර ලබාගන්නා ලෙස පැවසීමෙන් අනතුරුව ඇය විසින් මෙලෙස පා පහර එල්ල කර ඇති බව සඳහන්.

ධාවනය වෙමින් තිබූ බසයෙන් එළියට විසි වී තුවාල ලැබූ කොන්දොස්තරවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?