බලශක්ති ඇමතිගෙන් කථානායකවරයාට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව සඳහන් කළා.

මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිඳු බාහිර ආයතනයක් හෝ තෙවන පාර්ශ්වයක් සම්බන්ධ කරගැනීමක් නොකර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම තම ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම ලෙස තම සමාගම අදහස් නොකරන බව ද එමඟින් දන්වා තිබෙනවා.

මේ අතර සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම මෙරට සිදුකිරීමට නියමිත මෙහෙයුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සහ ඇතැම් මාධ්‍යවල පළ වූ අසත්‍ය ප්‍රකාශ සහ චෝදනා සම්බන්ධයෙන්, අදාළ පාර්ශ්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු නීතිමය සහ විනය කටයුතු සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

01 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30