බලශක්ති අමාත්‍යවරයාගෙන් පිරිපහදු කටයුතු ඇරඹීම ගැන ප්‍රකාශයක්

අද(17) පෙරවරුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාණිජ කළමනාකරණ සහ පිරිපහදු නිලධාරීන් හා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් පැවැත් වුණා.සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා කාලය තුළ බහාලුම් ප්‍රවාහන සැලසුම් සහ පිරිපහදු මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන සාකච්ඡා වී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තම ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින්.

බොරතෙල් සැපයුමක් වී ඇති නිසා, කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව පිරිපහදු මෙහෙයුම්, මේ සතියේ ආරම්භ කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්වෙන ඖෂධ පෙති අලෙවි කළ ඔසුසල් හිමියෙක් පොලිසියෙන් කුදලන් යයි
00:58
Video thumbnail
ආණ්ඩුව දැවැන්ත හොරකම් රාශියක් කළා..හොරකම පිළිබඳ අද කප් ගහලා ඉන්නේ
02:21
Video thumbnail
සංජීවගෙන් හඳුන්නෙත්තිටත් සැර සත්තමක්..මෙයාලා කරපු කැත වැඩ අපි කරන්නේ නෑ
03:06
Video thumbnail
ආණ්ඩුවේ අයගේ අතීතය මතක් කරලා චානක කිව්ව දේ..මුදල් අරබුදයක් නෑනේ..බඩු මල්ල දුන්නනම් හොඳයි
03:29
Video thumbnail
ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:29
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ රාත්‍රියේත් දිගු ඉන්ධන පෝළිම්
00:52
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26