බලංගොඩට අයිස් වැස්සක්

බලංගොඩ සහ අවට ප්‍රදේශවලට ඊයේ (06) සවස අධික වර්ෂාවක් ලැබුණු බවත් එම වර්ෂාව සමඟ අයිස් කැට බිමට පතිත වු බවත් ප්‍රාදේශවාසීන් පවසනවා.

බලංගොඩ කිරිමැටිතැන්න, යහලවෙල, තොටුපලතැන්න, හපුගහකුබුර, කහටපිටිය, බල්ලපානතැන්න, කැකිල්ල, බටුගමිමන ආදි ප්‍රදේශවලට මෙම වර්ෂාව ලැබුණු බවද සදහන් කරයි.

දැඩි වර්ෂාව පැය දෙකකට අධික කාලයක් පැවති බවත් වර්ෂාව සමඟ එම ප්‍රදේශවල විදුලිය විසන්ධි වි ගිය බව ද පසුව එය යථා තත්වයට පත් වු බව ද ප්‍රාදේශවාසීන් සදහන් කර සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42