බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
දේවස්ථානයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මීට පෙර ද බර්කිනා ෆාසෝහි කතෝලික දේවස්ථානයකට පසුගියදා මෙවැනිම ප්‍රහාරයක් එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
+1




