බන්ධනාගාරයේ තිබූ ඖෂධ, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් මත්ද්‍රව්‍ය ආකාරයෙන් භාවිතා කරලා

ඊයේ (06) දිනයේ උදෑසන මීගමුව බන්ධනාගාරය අභ්‍යන්තරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ දී එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක්, මත්ද්‍රව්‍ය ආකාරයෙන් ඖෂධ භාවිතා කර සිට ඇති බවට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවට,එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

පෙරේදා (05) දිනයේ දී බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවට බලෙන් ඇතුළු වූ එම රැඳවියන්, එහි තිබූ ඖෂධ ලබාගෙන එම ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45