බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දියවැඩියා රෝගයෙන් පෙළුණු බන්දුල වර්ණපුර මහතා පසුගිය දින කිහිපයේදී කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියා.

මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවූවා.

ඔබට අජරාමර නිවන්සුව ලැබේවා..!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?