ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දියවැඩියා රෝගයෙන් පෙළුණු බන්දුල වර්ණපුර මහතා පසුගිය දින කිහිපයේදී කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියා.
මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවූවා.
ඔබට අජරාමර නිවන්සුව ලැබේවා..!














රටට ණය නැති ඔබතුමා අපගෙන් වෙන්ව ගියත් ලාංකික හදවත් තුල සැමදා ජීවත් වේ
ඔබතුමාට නිවන් සැප ලැබේවා !