spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බන්දුල ගුණවර්ධනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මෙරට පවතින ඩොලර් හිඟය රාජ්‍ය දේපොළ විකුණා හෝ විසඳා නො ගත හොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොළහි මිල දී ගැනීම් කිරීම අපහසු වනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

මොන ම හෝ දේපොළක් විකුණා පවතින ඩොලර් අර්බුදය විසඳා ගත යුතු බව යි ඔහු පවසන්නේ.එසේ නොමැති වුව හොත් ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කරන්නට හැකියාවක් නොමැති බවත් හා එදිනෙදා රජයේ වියදම් පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතු වන බවයි ඔහු පවසන්නේ.

ඇමරිකානු ඩොලර් බිලියන 03ට වැඩි මට්ටමකට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ගෙන ආ යුතු බවයි ඔහු සදහන් කරන්නේ.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු ඊයේ (06) මේ බව පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?