බංග්ලාදේශ ටෙස්ට් නායකයා නායකත්වයෙන් ඉවත්වෙයි

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අවසන්වීමෙන් අනතුරුව ඔහු මේ බව නිවේදනය කළා.

“ටෙස්ට් ආකෘතියේ නායකත්වය තවදුරටත් කරගෙන යාමට මට අවශ්‍ය නෑ. මෙය පෞද්ගලික දෙයක් නොවේ. කණ්ඩායමේ අභිවෘද්ධිය සඳහා මම මෙම තීරණය ගත්තේ.” ෂැන්ටෝ තරඟයෙන් පසු මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තා.

  1. ඔව්,එය සුදුසුයි.
    සාර්ථකත්වයට සුදුසු තවත් අය සිටීනම් ඔවුන්ට ඉඩ ලබා දීමත් නායකත්වයයි…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29