බංග්ලාදේශය 20-20 ලෝක කුසලානයෙන් එළියට දමයි – ICC තීරණය මෙන්න

එළඹෙන පෙබරවාරි 07 වන දින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරම්භ වන 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ස්කොට්ලන්තය බංග්ලාදේශය වෙනුවට ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

අද උදෑසන මෙම අවසන් තීරණය ගෙන ඇත්තේ ICC ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා, බංග්ලාදේශයේ ඉල්ලීම් ICC ප්‍රතිපත්තියට අනුකූල නොවන බව ICC තීරණය කිරීමත් සමඟයි.

ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා සහභාගී වීම බංග්ලාදේශය තරයේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී බංග්ලාදේශය ඉල්ලා සිටියේ තමන් සහභාගීවන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසටයි.

කෙසේ වෙතත් එම ඉල්ලම් නොසලකා හරිමින් 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ C කාණ්ඩයට නම්කර සිටි බංග්ලාදේශය ඉවත්කර ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට මෙලෙස තීරණය කර තිබෙනවා.

එම කාණ්ඩයට ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57