AFC Banner
AFC Banner
Empty Ad

බංග්ලාදේශයට හරිත බලශක්තිය දෙන්න අදානි සැරසෙයි

බංග්ලාදේශයේ වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා අදානි සමූහය වැනි බලශක්ති ආයෝජන වැදගත් බව බංග්ලාදේශ ජාතිකත්ව පක්ෂය හෙවත් BNP ය පවසනවා.

බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අදානිගේ උනන්දුව ධනාත්මක පියවරක් ලෙස සලකන අතරම, එවැනි ගිවිසුම්වල විනිවිදභාවය සහ වගවීමේ අවශ්‍යතාව එම පක්ෂයේ සංවිධායක ලේකම්වරිය ani සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කළා.

ෂීක් හසීනා පාලනය යටතේ සිදු වූ දූෂණ පිළිබඳ අතීත අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කළ ඇය අවධාරණය කළේ අනාගත ගනුදෙනුවලදී බංග්ලාදේශ ජනතාවගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?