AFC Banner
Empty Ad
Empty Ad

බංගලාදේශ් ප‍්‍රවීණයන් පරදා ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන් පහසුවෙන් ජය ලබයි

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ බංගලාදේශ් ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමක් අතර පැවති 20-20 ක්‍රිකට් තරගයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ කණ්ඩායම ජය ලබා ගත්තා

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග නොදැවී ලකුණු 99 ක් ද දිල්ෂාන් 33ක් ද චාමර සිල්වා 24ක් ද රැස් කලා.සනත් ජයසුරිය පාදයේ ආබාධයක් ඇතිවි ලකුණු 4ක් ලබා සිටියදි පිටියෙන් ඉවත්ව ගියා.

156442897 759434321659902 544613609410383850 n

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල බංගලාදේශ් ප‍්‍රවීණයන්ගේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනිමට හැකි වුයේ ලකුණු 138ක් පමණයි. මොහොමඩ් නසිමුදින් ලකුණු 54ක් රැස්කලා.

156442897 759434321659902 544613609410383850 n 1
156442897 759434321659902 544613609410383850 n 2

තරගයේ විරයා උපුල් තරංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්න ජනාධිපති එක්ක රට ගොඩගන්න එන සජිත් - ඒක කරන්න පුළුවන් සජබයට විතරයි
04:42
Video thumbnail
පුතාණෝ යළි වැඩ අරඹයි - "දක්ෂ පක්ෂ හපන්කම් තියෙන්නේ අපේ කණ්ඩායමට" #sjb #sajithpremadasa
04:47
Video thumbnail
මම විශ්‍රාම යන්නේ නෑ #shorts #1millionviews #mahindarajapaksha
00:08
Video thumbnail
වාහාම ඉන්ධන මිල සූත්‍රය සන්ශෝදනය කරන්න - අනන්ද පාලිතගෙන් ජනපති අනුරට ලොකු සද්දයක් #akd #npp
08:21
Video thumbnail
ග්‍රෑන්ඩ් පාස් සලිත කරමින් පත්තුවුණ වෙඩිල්ල
00:56
Video thumbnail
බලශක්ති අමාත්‍යාංශය ජනපති ගිහින් කරපු රංගනයට ආනන්ද පාලිතගෙන් සැර පිළිතුරු
04:58
Video thumbnail
නිවසකටත් ෂොට් එක දීලා බැංකුවකටත් ගේම දෙන්න යද්දි පොලීසියට මාට්ටු
01:17
Video thumbnail
බාර් පර්මිට් ගත්තු මන්ත්‍රීවරුන්ගේ නම් වහාම හෙළිකරන්න
03:23
Video thumbnail
රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
00:56
Video thumbnail
අලුත් Dilscoop එකක් බලාගන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයේදී
05:30

?