බංගලාදේශයේ දී පාකිස්ථානයට තවත් අමිහිරි පරාජයක්

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 78ක ජයක් හිමිකර ගැනීමට බංගලාදේශය සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 278ක් රැස්කර ගත්තා.

අනතරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්ථානය සියල්ලන් දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 232ක් පමණයි.

ඒ අනුව ලකුණු 46ක් ඉදිරියෙන් සිය දෙවැනි ඉනිම ඇරඹු බංගලාදේශය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 390ක් රැස්කරගත්තා.

ඒ අනුව ලකුණු ලකුණු 437ක ඉලක්කයක් වෙනුවෙන් පිටියටපිවිසි පාකිස්ථාන කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු ලකුණු 358කට සීමා කිරිමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.

තරගාවලියේ පළමු තරගයේ දී ලබාගත් ජයත් සමඟ පාකිස්ථානයට එරෙහිව මෙම තරගාවලියේ 2- 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට බංගලාදේශයට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53