පෝය දවසේ රෑ සද්දෙ දාගෙන මාතර හෙල්ලූ යකඩ හීන 36ක් පොලිසියේ

මාතර නගරයේ ඊයේ (12) දින සිදුකළ යතුරුපැදි පරීක්ෂාවක දී ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කළ සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවන කළ යතුරුපැදි 36ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විවිධ නාද රටා සහිත අමතර උපාංග සවිකළ, පැති කණ්ණාඩි ඉවත් කිරීම ඇතුළු රථවාහන නීතී උල්ලංඝනය කළ යතුරුපැදි ද මෙලෙස අතද්නගුවට ගැනුණු යතුරුපැදි අතර වනවා.

එමෙන්ම මෙම යතුරුපැදි ධාවනය කළ යතුරුපදිකරුවන් බහුතරයක් පුහුණුවීමේ රියදුරු බලපත්‍ර සහිතව ඒවා ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් මෙම යතුරුපැදි ධාවනය කර ඇති අතර, ඔවුන් ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයාගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අධිකරණයවෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28