පොහොට්ටුවේ සභාපති තනතුර දේශපාලනයෙන් පිටස්තරයෙකුට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ, සඳහා වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර පොදුජන පෙරමුණේ සභාපති තනතුර වෙනුවෙන් තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇති බව සඳහන්.

ඒ, අනුව ඉදිරි දිනවල දී, පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙක් පත් කිරීම සිදුවනු ඇති.

මීට පෙර එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් නෙරපීමට පක්ෂයේ විධායක සභාව පසුගිය දා තීරණය කළා.

විධායක සභාවේ ඒකමතික තීරණය මත මෙම තීරණයට එළ‍ඹි බවයි පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46