ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බවට නිල වශයෙන් දැනුම්දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ බව මීට ටික වේලාවකට (07) පෙර නිල වශයෙන් දැනුම්දුන්නා.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාගේ නම පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විසිනුයි ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

මේ වනවිට (07) බත්තරමුල්ල – නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ හමුවේ දී මේ බව ප්‍රකාශ කෙරුණා.

මෙම අවස්ථාවට පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ සාමාජිකයින් රැසක් එක් ව සිටියා.

මේ අතර මීට පෙර පොහොට්ටුව යෝජනා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාව ජනපති සටනට එක් කිරීමටයි.

නමුත් මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) පස්වරුවේ ලිපියක් පක්ෂ මහලේකම් වෙත යොමු කරමින් කියා සිටියේ තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
24
+1
2
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මා, තාත්තා, නංගි හැමෝම නැතිවුණා - ජනපති සංවේදී වෙයි
01:10
Video thumbnail
වැටුපෙන් කොටසක් ආපදා සහනවලට බැර කරලම අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වැඩ අරඹයි
01:40
Video thumbnail
තම ආදරණීයයන් අහිමි වූ අසරණයින් දැක ජනපති සංවේදී වෙයි
08:18
Video thumbnail
ලංවිමේ මළගම පෙබරවාරි පළවෙනිදා සිද්ධවෙනවා
11:07
Video thumbnail
විදුලි පාරිභෝගිකයන්ට නව වසරේ අසුභ ආරංචියක්..විදුලි බිල 11%කින් වැඩි කරනවා..?
10:24
Video thumbnail
අපි විපක්ෂයට දූපතක් හොයලා දෙන්නම් - ඒකට ගිහින් ඉන්න
04:24
Video thumbnail
ඊයේ නොආපු අයට විනය ක්‍රියාමාර්ග අරන් තියෙන්නේ..මොන්ටිසෝරි මන්ත්‍රීලා ගැන කියන කොළඹ පුරපතිනි..
03:35
Video thumbnail
එදා හොරකම ගැන ටියුෂන් දීපු කට්ටිය අද බදු ගැන ටියුෂන් දෙනවා
10:55
Video thumbnail
හරිනි ඇතුළු පිරිස නෙරපා හරින්න
04:44
Video thumbnail
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ 151ක් දෙවියන්ට පිදූ අයුරු"ජනතාවට හිතේ සැනසීමෙන් තුන් වේල කන්න ලැබේවා"
03:48


?