පොසොන් පෝදා සිල් සමාදන් වූ උවැසි උවැසියන් 25,000කට මහජන බැංකුවෙන් හීල් දානය (ඡායාරූප)

පොසොන් පෝදා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සිල් සමාදන් වූ උවැසි උවැසියන් විසි පන්දහසකට අධික පිරිසකට උදෑසන හීල් දානය පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කර තිබුණා.

අනුරාධපුර මහජන බැංකු ප්‍රාදේශිය බෞද්ධ සංගමය දශක හතරක් මුළුල්ලේ සංවිධානය කරන මෙම පුණ්‍ය කටයුත්තට මහජන බැංකුව හා එහි කාර්ය මණ්ඩලය දායකත්වය දරනවා.

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහා විහාර පිරිවෙන් කෘත්‍යාධිකාරි අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම දානමය පුණ්‍යකර්මයට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) නිපුනිකා විජයරත්න, ප්‍රධාන නීති නිලධාරිනි පී.කේ කටුලන්ද, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්. ඩබ්ලිව් චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරිනි(පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඉඳුමිණි රත්නායක යන මහත්ම මහත්මීන්, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර අසිත ධනවිලවිතාන ඇතුළු ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරවරියන්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, ශාඛා කළමනාකාරවරුන්, රාජ්‍ය නිලධාරින්, මහජන බැංකු බෞද්ධ සංගමයේ නිලධාරීන් ඇතුළු මහජන බැංකු කාර්ය මණ්ඩලය සහ විශ්‍රාමික සේවක ප්‍රජාව සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47
Video thumbnail
ජනපති අනුර කුමාර කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට එයි - හිනාවක් දාගෙන ගැම්මට එන්නේ
01:17
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09