පොලු පහරින් පිස්තෝල සහිත කොල්ලකරුවන් මෙල්ල කළ කුලියපිටිය කුලියාපිටියේ යකඩ අම්මා!

ගිනි අවියක් රැගෙන නිවෙසට ඇතුලු වී මුදල් කොල්ල කෑමට සැරසුණු සොරුන් දෙදෙනකුට මවක විසින් යකඩ පොල්ලකින් පහර දී මෙල්ල කිරීමට සමත් වූ පුවතක් කුලියාපිටියෙන් වාර්තා වේ.

මෙම අම්මාගේ වයස අවුරුදු 63කි.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකර ලබමින් සිටින බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
236
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?