පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ අනවසරයෙන් රැඳීසිටි විරෝධතාකරුවන් ඉවත්කිරීම සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මෙහිදී පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (22) දිනයේ දී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි දක්වා ඇත්තේ.

අදාල නිවේදනය පහතින්..

9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?