පොලිසියට කැඳවාගෙන ගිහින් බොරැල්ලේ යාචකයින්ට හොඳට සළකලා (ඡායාරූප)

බොරැල්ල පොලිස් වසම තුළ සිටින යාචකයින් පොලීසිය වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ගේ රැවුල, කොණ්ඩය කපා නහවා පිරිසිදු කිරීමේ පිංකමක් පසුගිය දා සිදුකර තිබෙනවා.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශනගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වසර ගණනාවකින් රැවුල සහ කොණ්ඩය නොකපා තිබීම හේතුවෙන් පොලිසිය වෙත කැඳවා තිබූ කරණවෑමියන් කිහිපදෙනකු ද සහභාගී කරගෙන ප්‍රථමයෙන් යාචකයින්ගේ දිගට වැවී තිබූ රැවුල සහ කොණ්ඩය කපා අනතුරුව නාවා පිරිසිදු කිරීමට බොරැල්ල පොලිසියේ කාර්ය මණ්ඩලය මෙලෙස කටයුතු කර තිබෙනවා.

අනතුරුව ඔවුන් ඇඳ සිටි ඇඳුම් වෙනුවට අලුත් ඇඳුම් පැළඳුම් ද පොලිසිය විසින් එම යාචකයින්ට ලබාදීමට කටයුතු කර ඇති බව ද සඳහන්.

පසුව ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එම යාචකයින් සියලුම දෙනාට දහවල් ආහාරය ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27