පොලිස් සැරයන්වරයෙකුට පිය – පුතු දෙපළක් එක්ව පහරදෙයි

පොලිස් සැරයන්වරයෙකුට පිය – පුතු දෙපළක් එක් ව පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

මෙම පහරදීම සිදු ව ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත ව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.

අදාළ පොලිස් සැරයන්වරයා සිය රාජකාරි නිමා කර නිවසට යමින් සිටියදියි මෙම පහරකෑමට ලක්ව ඇති බවට කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

පහරකෑමෙන් තුවාල ලැබූ සැරයන්වරයා රෝහල්ගත කර තිබෙනවා.

කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙකුටයි මෙලෙස සැකකරුවන් විසින් පහර දී ඇත්තේ.

කළුතර – ගල්පොත්ත හන්දිය ආසන්නයේදී මෙම පහරදීම සිදු ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රෝහල්
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46