spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් සැරයන්වරයෙකුට පිය – පුතු දෙපළක් එක්ව පහරදෙයි

පොලිස් සැරයන්වරයෙකුට පිය – පුතු දෙපළක් එක් ව පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

මෙම පහරදීම සිදු ව ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත ව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙක්.

අදාළ පොලිස් සැරයන්වරයා සිය රාජකාරි නිමා කර නිවසට යමින් සිටියදියි මෙම පහරකෑමට ලක්ව ඇති බවට කළුතර දකුණ පොලිසිය පැවසුවේ.

පහරකෑමෙන් තුවාල ලැබූ සැරයන්වරයා රෝහල්ගත කර තිබෙනවා.

කළුතර රෙමුණගොඩ ප්‍රදේශයේ පදිංචි සැරයන්වරයෙකුටයි මෙලෙස සැකකරුවන් විසින් පහර දී ඇත්තේ.

කළුතර – ගල්පොත්ත හන්දිය ආසන්නයේදී මෙම පහරදීම සිදු ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රෝහල්
මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?