ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියක සුළු පැමිණිලි අංශ ස්ථානාධිපතිවරයා විසින් අල්ලස් ලෙස ලබා ගන්නා ලද රුපියල් 10,000ක මුදලක් ගිල දැමීම හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙනවා
රථවාහන සම්බන්ධ ගැටලුවක් නිරාකරණය කිරීම කිරීම සඳහා මෙසේ රුපියල් 10,000 ක අල්ලසක් ලබාගෙන ඇති බවත් ,අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එම අල්ලස් ගැනීම වැටලීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම මුදල ගිලදමා ඇති බවත් වාර්තා වනවා
තමන් ඉදිරියේදී මෙම නිලධාරියා 5000 නෝට්ටු දෙකක් ගිල දැමූ බව අල්ලස් නිලධාරීන් වාර්තා කර තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














