උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදුන් ස්ථාන මාරුවීම් සහ නව තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එලෙස ස්ථාන මාරුවීම් සහ නව තනතුරුවලට පත් කළ පොලිස් නිලධාරිගේ ලැයිස්තුව පහතින්.


