පොලිස් ලොක්කන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් – නව තනතුරුවලට තවත් පිරිසක්

උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදුන් ස්ථාන මාරුවීම් සහ නව තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

එලෙස ස්ථාන මාරුවීම් සහ නව තනතුරුවලට පත් කළ පොලිස් නිලධාරිගේ ලැයිස්තුව පහතින්.

1
2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38