spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් නිලධාරියකු කුඩා ළමුන් 31 දෙනෙකුගේ ජීවිත අහිමිකරයි

තායිලන්තයේ පෙර පාසලකට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල කෙරුණු ප්‍රහාරයකින් කුඩා ළමුන් ඇතුළු 31 දෙනකු ජීවිතක්ෂයට පත්වී තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
ඔවුන්ගෙන් 23ක්ම කුඩා දරුවන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ඝාතකයා 34 හැවිරිදි පාන්‍යා තාම්රාබ් නම් හිටපු පොලිස් නිලධාරියකු ලෙස පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

ඔහු සිය පවුලේ සාමාජිකයන්ද ඝාතනය කොට සියදිවි හානිකරගෙන ඇති අතර ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?