spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් කොමිසමට පොලීසියට එරෙහිව පැමිණිල්ලක්

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පිරිසක් විසින් පොලිසියට එරෙහිව අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා.

සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් පසුගියදා ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කරන ලද විරෝධතාවට පොලීසිය විසින් අමානුෂික අන්දමින් පහරදුන් බවට චෝදනා මෙම පැමිණිල්ල ඉදිරිපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?