පොලිස් අණ නොතකා ගිය කාර් රථයක ගිනි අවියක් – දෙදෙනෙක් අත්අඩංගුවට

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් ගැබක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් වත්තල ප්‍රදේශයේ දී ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් අණ නොතකා ධාවනය කළ කාර් රථයක් පසුපස හඹා ගිය පොලිස් නිලධාරීන් එම රථය නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමේ දී එහි තිබී ගිනි අවිය සහ පතරොම් ගැබ සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෝටර් රථයේ රියදුරු අසුන යට සඟවා තිබිය දී එම ගිනි අවිය සහ පතරොම් ගැබ සොයාගැනීමට පොලිස් නිලධරීන්ට හැකිව තිබෙනවා.

මේ සමඟ අත්අඩංගුවට ගැනුණු මෝටර් රථය පැදවූ පුද්ගලයාගේ සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අදාළ අවිය වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට රැගෙන ගිය බවයි.

ඒ, අනුව ගිනි අවිය ලබාගැනීමට සූදානමින් සිටි පුද්ගලයා ද මාබෝල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.
.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් ආයේ දේශපාලනයට එන්නේ නැද්ද ?..මගේ මුළු ශක්තියම දාලා සජබ - එජාපය එකතු කරනවා
06:07
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්ගේ උපන්දිනයට සමගාමීව තිබූ පිංකමට රවි, රෝසි, තලතා ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
08:25
Video thumbnail
කවුද ප්‍රශ්නෙ හැදුවේ මහින්දද, නාමල්ද ?බස් ගාස්තු නිසා අසේලට නහුතෙටම තදවෙයි
02:53
Video thumbnail
ඉරාන මිසයිල ගැන ඇස් උඩයන කතාවක්
01:26
Video thumbnail
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කාලය අඩු කිරීමට ජනපති අනුර සමඟ සාකච්ඡාවක්
00:57
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28