පොල්පිතිගම වත්තක පිළිස්සී මියගිය කාන්තා මළ සිරුරක්

පොල්පිතිගම, නාගොල්ල පන්සල පිටුපස වත්තක තිබී පිළිස්සී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.

පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන මෙම කාන්තාව නිවස අවට අතුගා කොළ රොඩුවලට ගිනි තැබීමක් සිදුකර තිබෙනවා.

එහිදී අවට තිබූ මානා ගස්වලට ගිනි ඇවිලී ඇති අතර, ඒවා නිවාදැමීමට මෙම කාන්තාව උත්සාහ ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවේ ඇය අඳ සිටි ඇඳුමට ගිනි ඇවිලී මෙලෙස ගින්නට හසුවී මියගොස් ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පස්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) දිනයේ සිදුකිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48