spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙරදිග සංගීත විෂයේ ප්‍රයෝගික පරීක්ෂණ හෙට නැහැ

2022 උසස් පෙළ විභාගයේ පෙරදිග සංගීත විෂයේ ප්‍රයෝගික පරීක්ෂණ හෙට(28) ආරම්භ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට සිට ලබන 06 වැනිදා දක්වා අදාළ ප්‍රයෝගික පරීක්ෂණ පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් පෙර සැලසුම් කළ පරිදි අනෙකුත් විෂයන් සදහා විභාගය හෙට පැවැත්වෙනවා.

5482c505 db65 484e bc07 46b805d0a7bb
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?