පෙම් පළහිලව්ව දුර දිග යයි – කාන්තාවන් පිරිසක් මහ දවාලේ ගැටුමක

ප්‍රේම සම්බන්ධතාවයක් මුලික කරගෙන මාරවිල ප්‍රදේශයේ නිවසක කාන්තාවන් පිරිස ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

කාන්තාවන් පිරිසක් නිවසකට පැමිණ එම නිවසේ පදිංචිව සිටින කාන්තාවන් පිරිසක් සමඟ මෙලෙස ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම කාන්තාවන්ගේ පිරිසගේ පහර දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණෙන පිරිමි පුද්ගලයින් පිරිසක් විසින් ද නිවසේ සිටි කාන්තාවන්ට මුගුරුවලින් පහර දී තිබුණා.

සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ කිහිප අවස්ථාවකම පහර දීමට ලක් වු නිවැසියන්ට පහර දුන් පිරිස විසින් තර්ජනය කර ඇති බවයි.

නිවසට පහර දුන් පිරිස විසින් දේපළවලටද හානි කර තිබූ අතර නිවසේ සවි කර තිබූ සිසිටීව් කැමරා පද්ධතියත් කඩා දමා තිබුණා.

සිදුවීම සම්බන්ධයෙන් මාරවිල පොලීසිය විසින් පරික්ෂණයක් ද ආරම්භ කර ඇති බවත් සඳහන්.

එම පහර දෙන අවස්ථාවේ දර්ශන පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53