පෙම්වතිය සමඟ සාප්පු සවාරියේ ගිය පෙම්වතාට බිරිඳගෙන් ගුටි පූජාවක් (වීඩියෝ)

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, ගාසියාබාද් ප්‍රදේශයේ දී තම පෙම්වතිය සමඟ සාප්පු සවාරි යමින් සිටි පුද්ගලයෙකුට බිරිඳ විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

සිද්ධියට සම්බන්ධ බිරිඳ තම සැමියා සමග ඇති කරගත් ආරවුලකින් පසු දෙමාපියන් සමඟ රැඳී සිට ඇති අතර, ඇය සිය මව සමඟ සාප්පු සවාරියේ යමින් සිටින අවස්ථාවක සිය සැමියා වෙනත් කාන්තාවක් සමඟ සාප්පු සවාරියේ යෙදෙන අයුරු දැක තිබෙනවා.

එය දැකීමෙන් පසු කෝපයට පත් බිරිඳ සිය මව සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ එක්ව සැමියාට මහ මඟදී පහර දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ පෙම්වතිය ඔහුව බේරාගැනීමට උත්සහා කර ඇති අතර ඇයට ද අදාළ කාන්තාවන් විසින් පහර දී ඇති බව සඳහන්.

මෙම සිදුවීම අසල සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ කර පසුව සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17
Video thumbnail
අපිට ඩොලර් පුච්චන්න අයිතියක් නෑ - අත් කහ වෙනකල් වැඩ කරලා එවන ඩොලර් මේ
06:21
Video thumbnail
ජනපති ඉදිරියේම ඉල්ලා අස්වීමට හේතුව කිව්ව කපිල.."මම කැමති වුණේ නෑ කාටවත් මඩ ගහන්න ආයුධ දෙන්න"
04:11
Video thumbnail
ඉල්ලා අස්වුණු ලේකම් කපිල පෙරේරාට බිමල් දුන්න තෑග්ග.. ආචාර කරලා තෑග්ග ගත්ත හැටි
00:46
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
00:59
Video thumbnail
දායකයොත් එපා කියද්දිම පන්සලේ හාමුදුරුවෝ කරපු වැඩේ..අවුකන පිළිමයට පමණක් දෙවෙනි වූ ශෛලමය පිළිමය
09:23
Video thumbnail
ගම්බිම් බලා යාමට විශාල ජන ගඟක් මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානයට ඇදෙයි..දිගු පෝළිම්වල ඉන්න හැටි
02:05
Video thumbnail
"හමුදාවේ බලය පෙන්නලා මට සද්ද දැම්මා"පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේ නැත්තම් මං ගැන බලාගන්නම් කිව්වා
03:18
Video thumbnail
අපේ සමාජයට අවශ්‍යයයි නව හර පද්ධතියක් - ඊළඟ සමාජයේ හැඩරුව තීරණය කරන්නේ තරුණ පරපුර
07:08
Video thumbnail
ජනපති, මත්ද්‍රව්‍ය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - තරුණයන් ඉදිරියේ විනාශකාරී දොරටුවක් තියෙනවා
06:27