පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු හයකට වරෙන්තු

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදාහැර සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු හයදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවේ අද දිනයේ කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි අදාළ සැකකරුවන්ට මෙලෙස වරෙන්තු නිකුත් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14