Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පුද්ගලික අධ්‍යාපනය සදහා රජයෙන් ණය මුදල්

පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් 5000කට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ නැවත ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පවසනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා