spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි ඡන්දේ අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීමට ඉල්ලීම්

පළාත් පාලන මැතිවරණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ ඉන්ධන කෝටාව වැඩිකිරීම සඳහා ඉල්ලීම් ලැබී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඒ සඳහා අනුමැතිය ලබාදීමට නොහැකි බවයි එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ වනවිට පවතින තත්ත්වය හමුවේ ප්‍රායෝගිකව එම කෝටාව වැඩි කිරීමට හැකියාවක් නොමැති බව තෙල් සංස්ථාව සඳහන් කර සිටියා.

රට තුළ ඉන්ධන ඉල්ලුම මේ වනවිට 40%කින් පමණ පහළ ගොස් ඇති බවත්, මෙම ඉල්ලුමට අනුව මුදල් සපයා ගන්නා බවත්, එම ඉල්ලුම වැඩි කිරීමට සිදුවනවා නම් ඊට රුපියල් අවශ්‍ය වන බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?