පුංචි ඡන්දය ඉල්ලා නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් උද්ඝෝෂණයක (ඡායාරූප)

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කරමින් නවසීලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (05) උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

නවසීලන්තයේ, ඕක්ලන්ඩ් නුවර දී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ජාතික ජන බලවේගයේ නවසීලන්ත ශාඛාව විසින්.

එහිදී උද්ඝෝෂකයින් කියා සිටියේ ශ්‍රි ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා නොගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්විමට කටයුතු කරන ලෙසයි.

රටේ ජනතාවගේ ඡන්ද බලය නොමැතිව රට පාලනය කරන බවත්, රට තරුණ පරපුරකට භාරදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට රටේ පාලකයින් පියවර ගත යුතු බවයි උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

4 7
3 7
5 5
2 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14