AFC Banner
Empty Ad
Empty Ad

පිළිස්සුනු මළ සිරුරක් සොයා ගැනේ

මෝටර් රථයක් තුළ තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේදි

මිය ගිය පුද්ගලයා කළුබෝවිල – භාතිය මාවත ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරික පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ. මෙම ව්‍යාපාරිකයා අසල පිහිටි අවන්හලකින් රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නැවත සිය නිවස වෙත යමින් තිබියදී අදාළ රථය ගිනිගෙන ඇති බවටයි පොලිසිය  විශ්වාස පලකරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?