පියා වෙනුවෙන කඩයට ගිය දරුවාට සිදු වූ විපත

7 හැවිරිදි දරුවෙකුට තියුණු ආයුධකින් බරපතල තුවාල සිදුකිරිමේ පුවතක් කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (31) සවස 6.00 ට පමණ කන්දකැටිය , කළුගහකදුර වෙන්දේසියාය ගම්මානයේදී මෙම දරුවා තම පියාට ජංගම දුරකථන කාඩ්පතක් රැගෙන එම සඳහා රුපියල් 100 ක මුදලක් අතැතිව වෙළඳසැලකට ගිය මොහොතේ තියුණු ආයුධකින් බරපතල තුවාල සිදුකර තිබෙනවා.මෙම අපරාධය සිදු කළ සැකකරු එම ගම්මානයේම පදිංචි කරුවෙක් බවත් මේ වන විට අතුරුදන්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.

දරුවා බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර සැත්කමකට භාජනය කර ඇති බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ.මේ වන විට ඔහු දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39