පිටිකිරි පාවිච්චිය අතින් ලංකාව වාර්තා අතරට

ලෝකයේ වශයෙන් පිටිකිරි භාවිත කරන රටවල් 05 අතරට ශ්‍රී ලංකාව ද පැමිණ ඇති බව පාර්ලිමේන්තුවේ දී අද (21) ආනාවරණය වුණා.

මෙම අනාවරණය සිදුකරනු ලැබුවේ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් විසින්.

දියර කිරි සමඟ සාපේක්ෂව පිටිකිරි භාවිත කිරීම පෝෂණය සම්බන්ධයෙන් යහපත් කාරණයක් නොවන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මෙරටට අවශ්‍ය කිරි ප්‍රමාණයෙන් 40%ක ප්‍රමාණයක් දේශීය සපයා ගන්නා බවත්, ඉතිරි 60%ක ප්‍රමාණය විදෙස් රටවලින් ආනයනය කිරීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

  1. ME MUSALAYA PITI BONA EWUNTA GAHANAA. DAN MEKA PITA DALA EWA STOP KARANNA ME HADANNE. YAKO DIYARA KIRI BONNA KOHE DHA THIYENNE. EWA SAMANAYA KENEKUTA GANNA HAKI MILAKATA DHA DENNE. THOPI EWA DIYUNU KARANAWA KIYALA KIYUWA WITHARAYI, KO KOLA DHA.LITER EKA 400 PANNALA DENNE. YAKO PITI PACKET EKATA 4L YANAWALU HADANNA, DENNE 1000 TA. IWARAWENAKAM NARAK NOWEE THIYA GANNA HAKIYI. DIYARA KIRI FRIDGE EKE DAMMATH PAHU WENIDHA USE KARANNA BAHE..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30