spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පිටරට සිටින ආණ්ඩුකාරවරයෙක් ලක්ෂ 15 ක ඉන්ධන දීමනා අරන්

මාස දෙකක් තිස්සේ එක්තරා පළාතක ආණ්ඩුකාරවරයකු විදේශගතව සිටිය ද ඔහු එම මාස දෙකේ තමාට හිමි රුපියල් ලක්ෂ 15 කට ආසන්න ඉන්ධන දීමනාව ලබාගෙන තිබේ.

මොහු පසුගිය අගෝස්තු මස මුල සිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 29 වැනිදාය. එහෙත් ඔහු එම මාස දෙකට ඉන්ධන දීමනාව ලෙස ලැබීමට නියමිත රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් මෙසේ ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

ඔහු කලක් කන්ද උඩරට පළාතේ දේශපාලනයේ ද නිරත විය. ඔහු කලක් එම පළාතේ මහ ඇමැතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?