පැහැරගත් බව කියූ වැලිගම මන්ත්‍රී ජෝඩුව පළමුවරට මාධ්‍ය ඉදිරියට (වීඩියෝ)

පැහැරගත් බව කියූ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා ඊයේ (05) පළමුවරට මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

ඒ, අදාළ පැහැරගත් බව කියන සිදුවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි.

වැලිගම දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය පැවසුවේ, සිද්ධිය ඇසින් දුටු බව පවසමින් පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළ කළ කාන්තාව මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පෙර සිටම දැන සිටි බවට සැකයක් පවතින බවයි.

පසුගිය ජුනි 27 වනදා පැවති වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පෙර ජාතික ජන බලවේගයේ මෙම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20