ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ, පැය පහමාරකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.
2023 වසරේ දී වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1